අන්තර්ජාලයෙන් මුදල් උපයාගන්න 100% sure.




More details Click Below icon



internet download manager


යාලුවනේ අද ගේන්නේ හැමෝටම වගේ ගොඩක් වැදගත් app එකක් idm කියන name එක හැමෝම දන්නවා,, එත් ගොඩක් තියෙන idm exe trial ඒවා මෙන්න ගේනවා patch එක.. හැමදාම වැඩ..
මත් කාලයක් තිස්සේ හොයා හොයා හිටිය එකක් තමා මේක.. 
frnds.. this is idm exe..its work 100% ..no need renstall again and again.. when going trial period ..try this setup.. installation note in that patch zip.. just follow that step and insatll 


තව දෙයක් මේක install කරන විදිහ මුලින් setup එක install කරන්න ඊට පස්සේ taskmanager ගිහින් idm exe එක end කරන්න ඊට පස්සේ මේක තියෙන patch එක copy කරන්න install කරපු folder එකට
ඊට පස්සේ patch එක run කරලා. එකේ Generate කරලා ඊට පස්සේ එකෙමේ patch කියන.. click කරන්න .. ඊට පස්සේ එතනම තියෙන reg කියන button එකත් click කරන්න.. ඊට පස්සේ මේක close කරලා pc එක restart කරන්න...මතක තියාගන්න update කරන්න එපා idm .. idm update කරන්න කියල එන notification එක close කරන්න.....


මෙන්න උඩ download link එක ..mb06 /download link...up




ACDSEE.





මේක ටිකක් ෆොටෝ editing පැත්තට ගිය app එකක් මේකෙන්ගොඩක් වැඩ කරගන්න පුළුවන්
photo සම්බන්දයෙන් ..අනික මේකේ tools ගොඩක් ලේසි ඔකොල්ලොන්ට fb එකට දන්නා වගේ photo එකක් ලේසියෙන් හදාගත්ත හැකි..





උඩ මෙන්න torrent link එක බාගන්න 61mb




මේ උඩ link දෙක තාම tutorials දෙක එකත් බලාගන්න පොඩි tricks ටිකක් තියෙන්නේ..එහනම් ඉගෙන ගන්නකො


Windows 8/8.1 pc settings crash 



windows 8./8.1 pc settings වැඩ නොකර යන එක ලොකු ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ මේ os use කරන අයට.. එක හඬ එකටම පිලියමයක් මෙන්න / your windows 8/8.1 pc setting menu is not working try this methods to fix that problem.. 




  • මුලින් cmd එකේ admin run කරන්න ඊට පස්සේ cd කරන්න windows\system32 වලට ඊට පස්සේ මේ command එක copy past කරන්න cmd එකට..ඊට පස්සේ restart කරන්න / first run your  cmd as a admin..after cd to windows system32 file..after copy and past below command .an restart the pc..


powershell -ExecutionPolicy Unrestricted Add-AppxPackage -DisableDevelopmentMode -Register $Env:SystemRoot\ImmersiveControlPanel\AppxManifest.xml 



  • තව පිලියමක් තියෙනවා ඕක වැඩ කලේ නැත්තන් එම cmd එකේම ඒ කියන්නේ system 32 admin ගෙන් run වෙච්ච එකට  මෙන්න මේ command එක ගහන්න / if that one not work try this command that cd system 32 and run as admin cmd


sfc  /scannow it get few minutes  restart the pc

sfc  /scannow   එක ටික වෙලාවක් ගනී පස්සේ pc එක restart කරන්න









යාලුවනේ web designing ගොඩක් වැදගත් point එකක් .එක හන්ද අපි දැනගන්න ඕනේ html කියන මෙමෙ language එක එක හන්ද පහල website එකෙන් මුලික html දැනුම ගන්න පුළුවන් ගිහින් බලන්නකෝ

dear friends.im give your some site its more important site for web designing visit the site and learn html basic.s




logmein hamachi


this is very important app to use in a out of local network.. then we can use vpn connection call hamachi..its very easy and important...
first read below link get the idea..

යාලුවනේ අදනම් ගෙනාපු app එක ගොඩක් home use වෙන එකක් නෙමේ අනික මේක important වෙන්නේ IT field එකේ ඉන්නඅයට තම.. මේකන් domain එකක් නැති තැනකදී vpn එකක් අරහා network කරගන්න පුළුවන් ..මුලින් පහල link එක කියවන්නකෝ  



below download link 



Microsoft OS වෙනුවට වෙන OS එකක් දාලා බලමුද?




අපි හැමෝම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ Microsoft Windows මෙහෙයුම් පද්ධතියක්.ඒක බොහෝ විට Crack කරපු මෙහෙයුම් පද්ධතියක්.නොමිලේ දෙන උබුන්‍ටු වගේ පද්ධතියක් පාවිච්චි කරන්න තියෙන ගැටළුව තමයි ඒවා තේරුම් ගැනීමට ඇති අපහසුව.ඒ වගේම වීඩියෝ ඕඩියෝ ප්ලේ කිරීමටත් Codecs ඩවුන්ලෝඩ් කරන්න සිදුවීම.මෙයට යම් තාක් දුරකට විසදුමක් දෙන මෙහෙයුම් පද්ධතියක් තමයි Zorin OS Core 6.

මේකෙ විශේෂතා ගොඩක් තියෙනවා.

*Drivers අවශ්‍ය නොවීම.(Sound,VGA ආදී Drivers නවතම පරිගණකවල පවා ගැනීම.With dongle software & More.....)

*බොහෝ Software වෙනම ස්ථාපිත කිරීම අවශ්‍ය නොවීම (Libre ඔෆීස් නමින් පද්ධතියක් (MS Word,Excel....මගින් කරන වැඩ කරගැනීමට),CD Write කිරීමට, Multimedia කටයුතු සඳහා VLC player.... ආදී ලෙස බොහෝ Software මෙයත් සමගම ස්ථාපිත වේ.

*මේ සඳහා වෙනම Software ස්ථාපිත කළ හැකි වීම

*වින්ඩෝස් වල ස්ථාපිත කරන සමහර ස්ථාපිත කිරීමට හැකි වීම.( Madhura Dictionary..... ආදිය) ඒ හැර,

*වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සමගම ස්ථාපිත කළ හැකි වීම (උබුන්‍ටු පද්ධති ලෙසම.උදා :- වින්ඩෝස් XP සහ වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් කර ඇති විට තුන්වන පද්ධතිය ලෙස මෙය ස්ථාපිත කල හැකිය.)

*මෙයද ඉන්ස්ටෝල් නොකර Run කිරීමට හැකිය.(as a Live CD)


this is another easy different live boot os.. and like windows 7 os.. and u have same software we use in windows 7 os and another microsoft os...
try this ,,, get a new experience



යාලුවනේ අද ගෙනවවේ ටිකක් නෙමේ ගොඩක්.. වැදගත් live cd dvd run වෙන hiren boot cd dvd එක
මේකන් පුළුවන් os එකක් install නොකර live run කරගෙන cd dvd එකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන්
මුලින් පහල link කියවන්න ඊට පස්සේ idea එකක් ගන්න පුළුවන් ඊට පස්සේ... වැඩේට බහින්න

this live cd dvd can run windowsxp or 7 os live you pc dont won,t install os
only boot the cd or dvd..
firstly just read this link and start your work



මෙන්න මෙතනින් බාගන්න dvd , cd versions මේකේ
download this click blow links



වැඩි විස්‌තර මන් ගේනවා මේකේ තව.   එතකන් BYE
soon more information .. 





(Part 02)
video pad tutorial 
also watch this..  

යාලුවනේ මෙන්න video pad එකේ tutorial... app එක download කරගන්න දුන්නට
එකේ වැඩ කරන හැටි කියල දෙන්නත් එපැයි (part 01)

dear frnds.. this video is videopad tutotial ,,after watch this u can know much more tricks in video pad app ...watch this.. (part 01)


යාලුවනේ මෙන්න ටිකක් අද කලේට ඕන දෙයක් Facebook photo comment Images ටිකක් මත් නෙමේ ගොඩක් ඇති..පහල link එකෙන් download කරගන්නකෝ




යාලුවනේ අදත් පොඩි app එකක් ගැන කියන්න අවේ.. මේ හැමදේම ඔකොල්ලෝන් වෙනුවෙන් කරන්නේ IT පිළිබද අසා ඔයාලගේ දැනුමට යමක් එකතුකරන්න .. මේ හැමදේම කරන්නේ ගොඩක් වැඩ අතරතුර තාමා යාලුවනේ..
මේක video pad කියාල app එකක් හරිම ලේසි මේකෙන් video edit කරගන්න 
පහල link එකෙන් download කරන් බලන්නකෝ MB4 




Simple Animations හදමුද?



          ඔන්න අද ගෙනාවා Animation කරන්න ආස කට්ටියට Simple විදිහට Animations හදන්න Websites 5ක්....මේකෙන් හොඳම සයිට් තමයි  Loxia Studio,Go Animate...එහෙනන්  Animation එකක් හදාගන්නකෝ,අපි ගියා....













Power data recovery 



this app is can recover any thing on your hard disk or on your removble disk.. and this app handling just easy and 100% work..

යාලුවනේ මේ app එකට පුළුවන් recovery කරන්න ඕන දෙයක් අනික මේකේ වැඩ කරන්න ලේසි බාගන්නකො පහලින්

click the link download this app with crack



කොච්චර download කලාද කොච්චර upload කලාද දැනගන්න.




ඔබ භාවිතා කරන internet package එක Limited උනත් unlimited උනත් ඔබ download කරන upload කරන data ප්‍රමානය දැන ගැනීම ඔබට වැදගත් වෙනවා. ඒනිසා දැන් දෙන්න යන්නෙ   ඒක බලාගන්න පුලුවන් software එකක්.



 මේකෙන් බලන්න පුලුවන් මාසෙක download/upload කරපු ප්‍රමාන විතරක් නෙමේ  මේ දක්වා කරපු සියලුම ප්‍රමානයන්,මාසෙක,සතියක,දවසක සහ ඕනෙනම් එක් එක් පැයට  භාවිතා කල ප්‍රමානයන්ද, විශ්ලේශනය කරලා පෙන්නනවා. තව මේ මොහොතේ download speed එක upload speed එක වැනි තවත් බොහෝ දෑ දැනගැනීමේ පහසුකම් මේ software එකේ තියනවා

downlaod click below link



 youtube වීඩියෝවක   අන්තර්ගතය දැනගන්න 



අපි ගොඩක් වෙලාවට youtube එකේ video එකක් බලන්න ගියාම අපි බලාපොරොත්තු වෙන අන්තර්ගතය video එකේ නැති වෙන අවස්තා තියනවා ඉතිං ඒක ගොඩක් කාලෙ නාස්ති වෙන වැඩක්නෙ.

ඉතින් ඔය youtube එකේ ඉන්නකොට පැත්තෙන් පොඩියට Thumbnail ආකාරයට පෙන්නන video බැලීමට පෙර එහි අන්තර්ගතය දැනගන්න,බලාගන්න පුලුවන්නම් අපිට කලින්ම තීරනය කරන්න පුලුවන් video එක බලනවද නැද්ද කියල. ඉතින් එහෙම බලාගන්න තිබ්බනම් කොච්චර පහසුද නේ. මම අද කියල දෙන්න යන්නෙ ඒ වැඩේ කරගන්නෙ විදිය තමා.

හැබැයි මේක Google Chrome භාවිතා කරන අයට විතරයි. එහෙනම් Chrome පාවිච්චි කරන අය පහත  එකෙන් ගිහිල්ලා extension එක Browser එකට Add කරගන්නකො.

මෙතනින් යන්න

https://chrome.google.com/webstore/detail/video-preview/hmggjocpafbpjdhoknaneokaklekakeh?hl=en
අපි මැරුණාම අපේ accounts වලට මොකද වෙන්නේ?




 කවදා හරි හිතලා තියනවද අපි මැරුණ දවසක අපගේ විවිධ accounts වලට (Facebook, Gmail, Yahoo වගේ) මොනවා වෙයිද කියලා. තව කාට හරි අපේ වලට Accounts භාවිතා කරන්න පුලුවන්ද ? කියලා...දන්නවද බොහොමයක් වෙබ් සයිට් සදහා මෙයට විවිධ ප්‍රථිපත්ති තියෙනවා මියගිය පුද්ගලයන්ගේ accountsසදහා...මේ තියෙන්නේ ජනප්‍රිය වෙබ් සයිට් කිහිපයක ඇති එවැනි ප්‍රථිපත්ති.

Gmail

ඔබගේ Gmail account එක ඔබගේ ළගම ඥාතියාට කල හැකියි. මොකද මෙම Gmail accounts හැමදාටම open . Gmail accounts එක inactive කරන්නේ නැහැ. මෙම accounts පරිශීලනය සදහා Google ට පහත සදහන් ලියකියවිලි Fax or E-mail මගින් යැවීමට ඔබට සිදුවෙනවා
l ඔබගේ සම්පූර්ණ නම (ළගම ඥාතියා), ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු තහවුරු කල හැකි E-mail ලිපිනයක්
l මියගිය පුද්ගලයාගේ Gmail email address එක
l මිය ගිය පුද්ගලයා විසින් ඔබට එවන ලද E-mail එකක්( containing the full headers of an email message that the deceased person with the entire contents of the email)
l මරණ සහතිකය
l මියගිය පුද්ගලයා අවුරුදු 18ට වැඩි නම්(Documentation to prove that you are the lawfully allowed to access their email) මියගිය පුද්ගලයා අවුරුදු 18ට අඩු නම් ඔබට උප්පැන්න සහතිකය සැපයීමට සිදුවනවා
තවත් වැඩි විස්තර ලබාගැනීමටhttp://mail.google.com/support/bin/answer.py?answer=14300 ට පිවිසෙන්න.

Yahoo

කිසිදු ආකාරයකින් Yahoo account එකක් ත්වත් පුදගලයෙක්ට භාවිතා කිරීමට ලබා නොදේ. එම නිසා ඔබට ඔබගේ පුද්ගලික තොරතුරු කවුරුවක් දැනගන්නවාට අකමැති නම් Yahoo account එකක් භාවිතා කිරීම වැදගත්


Facebook

Facebook ද තවත් පුද්ගලයෙකුට access කිරීමට ලබා නොදේ. නමුත් Facebook account එක අයිති පුද්ගලයා මිගොස් නම් ඔවුන්ගේ පිටුව 'සිහිවටනය පිටුව'ක් බවට පත් වනවා. මේ සදහා පහත විස්තර පුරවා ඉල්ලීමක් ඉදිරිපත් කල යුතු වනවා. ඊළගට Facebook විසින් අදාල පුද්ගලයාගේ තොරතුරු මකාදමනවා. තවද මෙම පිටුව access කිරීම සදහා අවස්ථා ලබාදෙන්නේ දැනට සිටින යාලුවන්ට පමණයි
http://www.facebook.com/help/contact.php?show_form=deceased,

MySpace

MySpace accounts access කිරීම සදහා අවස්ථා ලබා නොදේ නමුත් ඔබට අව්ශ්‍ය නම් MySpace account එක මකා දැමිය හැකියි. මේ සදහා accountcare@support.myspace.com ට සියලු විස්තර ඇතුලත්ව E-mail පණිවිඩයක් යවන්න වෙනවා.
තවත් වැඩි විස්තර ලබාගැනීමට deceased user policy ට පිවිසෙන්න.

Hotmail

ඔබට Hotmail account එකක් තිබෙනවානම් යම් කාලයක් inactive ව accounts තිබුනහොත් අවසානයේදි ඔබගේ සියලු විස්තර ඇතුලත්ව account එක මකා දමනවා(අවුරුද්දකින් පමණ). මෙම නිසා ඔබගේ account එක ඔබගේ ඥාතියෙකුට පාවිච්චි කරන්න අවශ්‍ය නම් google ට වගේතොරතුරු සැපයීමට ඔබට සිදු වනවා.

ස්කයිප් එකවුන්ට් ඕන ගානක් එක පාර ඔන්ලයින්


සොෆ්වෙයා නැතුව ස්කයිප් අකවුන්ට් ඕන ගානක් ඔන්ලයින් තියාගන්න පුළුවන් විදිහක්  ගැන දන්නවද​.වැඩේ කරන්නේ මෙහෙමයි මම දෙන මේ පොඩි කෝඩ් එක ඔයාලගේ ඩෙක්ස්ටොප් එකේ රයිට් ක්ලික් කරල නිව් ෂෝර්ට් කට් කියන එක ක්ලික් කරල දාල 
ඔකේ කරන්න.එතකොට ඩෙස්ක්ටොප් එකේ තව ස්කයිප් අයිකන් එකක් හැදේවි.ඒකෙන් තව අකවුන්ට් එකකට ලොග් වෙන්න.මෙහෙම ඕන තරම් කරන්න පුළුවන්..එහෙනම් වැඩේ කරල බලන්න.කෝඩ් එක පල්ලෙහා තියෙනව අපි ගියා එහෙනම් .... සුබ දවසක් හැමෝටම .

CODE-

"C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary
අනුන්ගේ Skype චැට් හිස්ටරිය බලමුද?






මෙම ලිපිය ලබාදෙන්නේ අංයගේ පුද්ගලිකත්වය නැති කිරිමට නොව​,මෙවැනි මෘදුකාංග මගින් ඔබගේ පුද්ගලිකත්වය නැතිවන ආකාරය පහාදා දිමටයි.මින් පසුව ඔබ ඔබගේ පුද්ගලික තොරතුරු පිට තැනකදි පාවිච්චි කරයිනම් ඒවා වෙනත් කෙනෙක්ට ලබාගත නොහැකි වන ලෙස සැකසිමට ඔබ වගබලාගන්න​.

 අද ඔයාලට කියන්න යන්නේ... කොහොමද අනුන්ගේ Skype චැට් හිස්ටෝරිය බලන්නේ කියලා අනුන් ගේ විතරක් නෙමෙයි.තමංගේ එකේම උනත් බලගන්න පුලුවන් . ( හැබැයි චැට් හිස්ටෝරිය එයා ඩිලීට් කරලා තියෙන්න බෑ ). බොහොමයක් කැෆේ වල නෙට් භාවිතා කරන අයට වෙනම User Account (Like as- Net User,Cafe වගේ ඒවා තියෙනවා.) එහෙම ලොග් වෙලා කැෆේ වලින් කීදෙනෙක් ස්කයිප් ලොග් වෙනවද. ??????
හැබැයි, නිතරම ඉන්ටර්නෙට් යන හැම තිස්සේම ස්කයිප් ලොග් වෙලා ඉන්න නංගිලා ඉන්න අයියලාට නම් මේක වැදගත් වේවි. ( හැබැයි ඉතින් ඒ උදවිය චැට් හිස්ටෝරිය ඩිලීට් කලොත් තමයි වැඩේ වෙන්නේ.. )



මේක භාවිත කරලා...
Chat ඉතිහාසය
Contacts
SMS තොරතුරු
Voice Mail තොරතුරු බලා ගන්න පුළුවන්

මේක භාවිත කරන්න මේ මෘදුකාංග තියෙන්න ඕනේ...
Skype
NET Framework 

එහෙනම් මෘදුකාංගය බාගන්න මෙතනින් යන්න..

http://www.mediafire.com/download/ht5il3z1zfnfm2y/skype.rar

SPEED TYPE කරන්න පුරුදු කරන SOFTWARE එකක්



වැදගත් වෙන්න පුලුවන් තවත් Software එකක් අරගෙන ආවා.අද කාලේ Computer පාවිච්චි කරනකොට  හොදTyping Speed එකකුත් තියෙන්න එපැයි.ඔන්න ඒක තනියම ඉගෙනගන්න මේ Software එක ගොඩක් වැදගත් වේවි.පුංචිම පියවරේ ඉදලා ලොකුම පියවර යනකන් සුපිරියටම ඉගෙන ගන්න පුලුවන්.හරියට නිකන් ඉස්කෝලෙක වගේ.මුලින්ම Keyboard එකට නිවැරදි ආකාරයට අත තියන විදිය කියල දෙනවා.ඊට පස්සේ ඔහොම ටික ටික උගන්වලා Test/Examතුත් දෙනවා.ඒ Test වලට ඔයා ලබා ගන්න ලකුණුත් එක්ක ඔයාටම පුලුවන් ඔයාගේ Typing Speed එක කොහොමද කියල බලාගන්න.පහළ Link එකෙන් Crack එකත් එක්කම  Download කරගන්න.මුලු Software එකම 9MB විතරයි.

https://www.dropbox.com/s/09dt8g84zqdkl9o/typing.rar?dl=0 download මේ link එකට යන්න