Grand theft auto 5



මෙන්න යාලුවනේ ගහනවානම් game එකක්.. ඔකොල්ලෝ කලින් ගහලා ඇතිනේ gta san andreas එකේ අලුත්ම එකක් තම මේ.. මන් කියන්න ඕනේ නැ මේක ගැන මෙච්චර.. පහල video ටික බලන්නකෝ
ඊට පස්සේ හිතන්න මේක play කරනවද නෑද්ද කියල...එහෙනම් අදට bye

 system requirements click below link

http://www.game-debategames/index.php?g_id=1308&game=Grand%20Theft%20Auto%20V.com/












යන්න කලින් පහලට comment එකක් දාගෙනම යන්න...

Game Booster.

මේ app එකෙන් කරන්නේ game එක play කරද්දී.. pc එකේ run වෙන අනිත් ලොකු programs නවත්තල game එකට ram usage එක හදල දෙන එක...

config කරගන්නේ කොහොමද කියල පහල screenshot බලන්න..




Download app Here..


යන්න කලින් පහලට comment එකක් දාගෙනම යන්න...

Sinhala Meaning Google chrome Extention.


google chrome web browser එකේදී එම site english words වල සිංහල translate බලන්න මෙන්න නියම extention එකක්..
කරන්න තියෙන්නේ word එක උඩ mouse එක තියන් ඉන්න විතරයි..

download this click here

තව idea එකක් ගන්න මේ video එකත් බලන්නකෝ..

Nokia සමාගම නොකියම යන්න ගිය..



යාලුවනේ විස්තර වලට අනුව.. nokia සමාගම.. අ.ඩො බිලියන 07 කට microsoft සමාගමට

අලෙවි කර ඇත... එමින් තව දුරටත්.. nokia brand name එක.. අපට දැක ගත නොහැකි 
වනු ඇත...ඉදිරියට එන සැම දුරකතනයක්ම  microsoft වනුඇත..
lumia mobile  microsoft lumia වනු ඇත,,,




මෙම company change වීම..අපුරු video වකින් පෙන්වා ඇත්තේ මෙහෙමයි..


facebook යනවා කියල කට්ටිය කොහෙද යන්නේ



Facebook log වෙනවා කියල හැමෝම log වෙන්නේ facebook company එකේ මේ data center එකට 

බලන්නකෝ යාලුවනේ facebook company එක කොහොමද මේ හැමදේම කරන්නේ 
කියල,

පහළ video එක බලන්න.

Android Lollipop OS  නිකුත් වෙයි



Android L ලෙස කේත නාමයෙන් නිකුත් වුනු මීළඟ Android මෙහෙයුම් පද්ධති සංස්කරණය Android 5.0  නිළ වශයෙන්එළිදැක්වුණා. Android Lollipop නමින් හඳුන් වන මේ මෙහෙයුම් පද්ධතිය සමඟ තවත් Nexus උපකරණ ත්‍රිත්වයක් නිකුත් වුණා. ඒ අනුව Nexus 6 නමින් නිකුත් වන විශාල ජංගම දුරකථනයක්, Nexus 9 නමින් නිකුත් වන ටැබ්ලට් උපකරණක් හා Nexus Player නම් streaming media device එකක් මේ නව මෙහෙයුම් පද්ධතිය සහිතව වෙළඳපලට නිකුත් වීමට නියමිතයි. මීට අමතරව Nexus 4, Nexus 5, Nexus 7, Nexus 10 හා අනෙකුත් Google Play Edition ජංගම දුරකථන සඳහා නව ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙනු ඇත.

මේ නව මෙහෙයුම් පද්ධතියේ කැපී පෙනෙනම වෙනස වන්නේ Material Design නමින් හඳුන්වන අලුත් මුහුණුවරයි. අලුත් ඇනිමේෂන් හා වඩා පැහැදිලි මෙම නව අතුරුමුහුණත සමඟ multitasking මෙනුව නව මුහුණුවරක් ගෙන අැති අතර කටහඬට ප්‍රතිචාර දැක්වීම සඳහාද පහසුකම් පුළුල් කර ඇත.

අලුත් දෘශ්‍ය මුහුණුවරට අමතරව අලුතින් APIs 5000කට අධික ප්‍රමාණයක් හඳුන්වා දී ඇති අතර ඒ හරහා විවිධ ප්‍රමාණ වලින් යුත් devices සඳහා Apps නිර්මාණය කිරීමට පහසුකම් සැපයෙනු ඇත. අලුත් Notification පහසුකම මඟින් ඔබට ලැබෙන notification සීමා කර ඇති අතර ඒ හරහා අනවශ්‍ය පරිදි ජංගම දුරකථනය බාධාවක් වීම අවමවනු ඇත. තවද අලුතෙන් හඳුන්වාදුන් බැටරි ආයුකාලය වැඩි කිරීමේ පහසුකම මඟින් අමතර අත්‍යවශම වේලවෙකදී අමතර මිනිත්තු 90ක් දක්වා ජංගම දුරකථනය භාවිත කරන්නට ඔබට හැකියාව ලැබේවි. එකම උපරකණයක් කිහිප දෙනෙකු භාවිත කරන විට ඒ ඒ පුද්ගලයාට විවිධ profile සාදා භාවිත කරන්නට පුළුවන් ආකාරයේ පහසුකම් වගේම දුරකථනය නැතිවූ විට හෝ සොරකම් කර විට factory reset කිරීම අපහසු කිරීමත් විශේෂ හඳුන්වා දීමක්.

මේ සියල්ලටම අමතරව ලංකාවේ අපිට වැදගත්ම දේ තමයි නව Android Lollipop මෙහෙයුම් පද්ධතියට සිංහල භාෂාවත් ඇතුලත් කර ඇත. ඒ කියන්නේ මින් පසුව Android Lollipop මෙහෙයුම් පද්ධතිය සහිතව නිකුත්වන ජංගම දුරකථන වල කිසිදු අපහසුවකින් තොරව සිංහල අකුරු දර්ශණය කිරීමේ හැකියාව



මේ පහල video එකත් බලන්න


ගුගල් ක්‍රෝම් හි සිංහල අකුරු නොපැනීම සකසා ගැනීම



chrome://flags/#disable-direct-write

මෙන්න මේ ලින්ක් එක ක්‍රෝම් එකේ run කරලා disable directwritedisable එක enable කරන්න



ඊට පස්සේ පහල තියෙන , relaunch now කරන්න



android app pc එකට ගමුද...


now can we get android apps on windows pc.. try this amazing app..to do that..
go below link to download this app.. thanx..

කොහොමද යාලුවනේ ගොඩ දවසකින්..අද ගෙනාවේ අද කලේ ඉතාමත් ජනප්‍රිය android app..ඔයාගේ pc එකෙත් run කරගන්න පුලවන් app එකක්....

මෙන්න පහල link එකෙන්..ගිහින් app එක ගන්නකො..

එහෙනම් bye..

http://www.bluestacks.com/


also watch this..

Windows 10 jan 17 release වෙනවා

Windows 10


ඔන්න යාලුවනේ තවත් තාක්ෂණික විප්ලවයවයක් වෙලා microsoft company එක..windows 10 කියල අලුත් ම os එකක් ගෙනලන්න, මේකෙදි 8.1 වල තිබ්බ ගොඩක් වැරදි හදල ..ඉතාම පහසුවෙන් වැඩ කරගන්න පුළුවන්... මේ පහල video එක බලන්න ,, windows 10 වල තියෙන new featuresපෙන්නල දෙනවා... බලන්නකෝ..යාලුවනේ .,,එහෙනම් අදට bye....








watch this video....


Live Tv 

යාලුවනේ සාමවෙන්න ඕනේ මේ ජොබ් එකයි හැමදේම එක්ක post දන එක මග ඇරෙනවා.. එත් පුළුවන් හැම වෙලාවේම post එකක් දන්නා බලනවා...
අද ගෙන්වා live ලෝකේ වටේම tv channel බලන්න පුළුවන් app එකක් හරිම ලේසි interface එකක් තියෙන මේක... speed එකේ stream වෙනවා......internet තියෙන ඔය හැමෝටම මේක use කරලා ලෝකේ වටේ tv channel බලන්න පුළුවන්,,,



බාගන්න පහල  app එක

 click to download