ගුගල් ක්‍රෝම් හි සිංහල අකුරු නොපැනීම සකසා ගැනීම
chrome://flags/#disable-direct-write
මෙන්න මේ ලින්ක් එක ක්‍රෝම් එකේ run කරලා
disable directwrite
disable එක enable කරන්න
ඊට පස්සේ පහල තියෙන , relaunch now කරන්න
‹
›
Home
View web version