ඔයාලගේ පරිගණකයටත් Rocket dock ද ගමුද..



මේක පරිගණකය තුල ලස්සනට දාගන්න පුළුවන් tool එකක්..එකෙන් ඔකොල්ලොන්ට අවශ්‍යම short cut ටික..මේකට add කරගන්න පුළුවන් 





මෙතැනින් download කරගන්න


පහලින් comment එකක් දාගෙනම යන්න...

ලේසියෙන්ම mp3 files cut කරගමුද..



ඔන්න යාලුවනේ . ගොඩ කාලෙකට පස්සේ තාම post එකක් දන්නා හම්බුනේ දන්නවනේ ගොඩක් busy වෙලා හිටියේ පොඩි වෙලාවක් ලැබුන ගමන් ඔකොල්ලොන්ගේ දැනුමට යමක් ගෙනව ,, අද ගේනවා ඉතාම easy app එකක්.. ඕන mp3 file එකක් මේකෙන් cut කරගන්න පුළුවන්,, අනික මේකේ options මරා easy..



1. මුලින්ම Software එක Open කර ගන්න.
2. Add Files Click කරන්න.
3. ඔයාල තෝරපු  සිංදුව Cut කරන්න අවශ්‍ය තැනට වෙනකම් Play කරල බලන්න.
4. ඔයාලට සිංදුව cut කරන්න අවශ්‍ය තැනින් සිංදුව Pause කරල Begin Click කරන්න.
5. සිංදුව දැන් අවශ්‍ය තැනට වෙනකම් play කර ආයෙත් Pause කරන්න. දැන් End කියන      Button එක Click කරන්න.
6. දැන් සිංදුව Stop කරන්න. නැත්නම් Cut කරන්න  බෑ.   
7. Cut කියන Button එක Click කරන්න. දැන් cut වුන සිංදුව ඔබට දැක ගත හැකිය.

පහලින් download කරගන්න
එහෙනම්  යාලුවනේ අදට bye..

ඔන්න දැන්.. torrent වලින් film බාගන්න mobile phone එකෙනුත් පුළුවන්



normal pc එකෙන් උනත් අපි torrent බාන්න ගන්නේ.. u torrent සහ bit torrent තාම.ඉතින් මේ දෙකම
Google app store එකෙත් තියෙනවා..ඒ දෙකෙන් පුළුවන් mobile එකෙන්ම film එකක් බාගන්න..



Click  Below image to download app

Click  Below image to download app



ඊට පස්සේ කරන්න ඕනේ ටික දාන්නවනේ..එහෙනම් bye






phone එකෙන් youtube video download කරමුද..


මෙන්න අද ගේනවා නියම app එකක් phone එකෙන් youtube video සහ ඕනෑම site එකකකින් video බාගන්න පුළුවන්...

HD Video Downloader මෙන්න app එකේ name එක
google play , app store එකේන් download කරගන්න පුළුවන්..


mb 1.4 



පහලින් comment එකක් දාගෙනම යන්න..

සිංහල උපසිරැසි එක්ක phone එකෙන් ෆිල්ම් එකක් බලමුද..



මුලින්ම ඔකොල්ලොන්ගේ smart phone එකට mx player එක install කරගන්න..

එකේ ගන්න app store එකට Google play හරි යන්න වෙනවා,,'


ඊට පස්සේ ..iskoola potha කියන font එක.. පහලින් download කරගෙන.. phone එකට දාගන්න..

font download.

මෙහිදී filme එකයි sub file එකයි same name තිබීම වැදගත්....

ඊට පස්සේ mx player open කරලා movie file එකයි..sub file එකයි select කරලා/..

මෙම player එකේ.. setting වල subtitle _ text හි .. default font එකට..
ඕගොල්ලෝ copy කරගත්ත සිංහල font එක select කරගන්න..


ඊට පස්සේ ලස්සනට සිංහල sub එක්ක filme බලන්න පුළුවන්...


කියල දීපු විදිහ තේරුනේ නැත්තම්..පහල video එක බලන්න




එහෙනම් අදට bye..

පහලින් comment එකක් දාගෙනම යන්න....