ගුගල් ක්‍රෝම් හි සිංහල අකුරු නොපැනීම සකසා ගැනීම chrome://flags/#disable-direct-write මෙන්න මේ ලින්ක් එක ක්‍රෝම් එකේ run කරලා disable directwritedisable එක enable කරන්න ඊට පස්සේ පහල තියෙන , relaunch now කරන්න