ඔන්න දැන්.. torrent වලින් film බාගන්න mobile phone එකෙනුත් පුළුවන්
normal pc එකෙන් උනත් අපි torrent බාන්න ගන්නේ.. u torrent සහ bit torrent තාම.ඉතින් මේ දෙකම
Google app store එකෙත් තියෙනවා..ඒ දෙකෙන් පුළුවන් mobile එකෙන්ම film එකක් බාගන්න..
Click Below image to download app
Click Below image to download app
ඊට පස්සේ කරන්න ඕනේ ටික දාන්නවනේ..එහෙනම් bye

