Nokia සමාගම නොකියම යන්න ගිය..



යාලුවනේ විස්තර වලට අනුව.. nokia සමාගම.. අ.ඩො බිලියන 07 කට microsoft සමාගමට

අලෙවි කර ඇත... එමින් තව දුරටත්.. nokia brand name එක.. අපට දැක ගත නොහැකි 
වනු ඇත...ඉදිරියට එන සැම දුරකතනයක්ම  microsoft වනුඇත..
lumia mobile  microsoft lumia වනු ඇත,,,




මෙම company change වීම..අපුරු video වකින් පෙන්වා ඇත්තේ මෙහෙමයි..


Comment Box is loading comments...