ස්කයිප් එකවුන්ට් ඕන ගානක් එක පාර ඔන්ලයින්


සොෆ්වෙයා නැතුව ස්කයිප් අකවුන්ට් ඕන ගානක් ඔන්ලයින් තියාගන්න පුළුවන් විදිහක්  ගැන දන්නවද​.වැඩේ කරන්නේ මෙහෙමයි මම දෙන මේ පොඩි කෝඩ් එක ඔයාලගේ ඩෙක්ස්ටොප් එකේ රයිට් ක්ලික් කරල නිව් ෂෝර්ට් කට් කියන එක ක්ලික් කරල දාල 
ඔකේ කරන්න.එතකොට ඩෙස්ක්ටොප් එකේ තව ස්කයිප් අයිකන් එකක් හැදේවි.ඒකෙන් තව අකවුන්ට් එකකට ලොග් වෙන්න.මෙහෙම ඕන තරම් කරන්න පුළුවන්..එහෙනම් වැඩේ කරල බලන්න.කෝඩ් එක පල්ලෙහා තියෙනව අපි ගියා එහෙනම් .... සුබ දවසක් හැමෝටම .

CODE-

"C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary
Comment Box is loading comments...