ඇයි මේ wamp xamp වල Apache server එකේ up වෙන්නේ නැත්තේ
අද අරන් අවේ ටිකක් web devp ලට තියෙන ගැටළුවක් තාම
ගොඩක් අයට wamp xamp වල apache server එකේ up වෙන්නේ නැත්තේ ඇයි... ඒ මොකද 80/443 port තාම apache use කරන්නේ.. එත් ඔකොල්ලොන්ගේ pc එකේ skype තියෙනවනම් මේක up වෙන්නේ නැ..
මෙතැනදී බොරුවට wamp xamp වල config file edit කර කර ඉන්න ඕනේ න
skype එකේ tools/options/advanced/connection (මේ use port 80 and 443 tik එක අයින් කරන්න )
එහෙනම් අදට bye/// පහලින් comment එකක් දැන් යන්න..

