සිංහල උපසිරැසි එක්ක phone එකෙන් ෆිල්ම් එකක් බලමුද..



මුලින්ම ඔකොල්ලොන්ගේ smart phone එකට mx player එක install කරගන්න..

එකේ ගන්න app store එකට Google play හරි යන්න වෙනවා,,'


ඊට පස්සේ ..iskoola potha කියන font එක.. පහලින් download කරගෙන.. phone එකට දාගන්න..

font download.

මෙහිදී filme එකයි sub file එකයි same name තිබීම වැදගත්....

ඊට පස්සේ mx player open කරලා movie file එකයි..sub file එකයි select කරලා/..

මෙම player එකේ.. setting වල subtitle _ text හි .. default font එකට..
ඕගොල්ලෝ copy කරගත්ත සිංහල font එක select කරගන්න..


ඊට පස්සේ ලස්සනට සිංහල sub එක්ක filme බලන්න පුළුවන්...


කියල දීපු විදිහ තේරුනේ නැත්තම්..පහල video එක බලන්න




එහෙනම් අදට bye..

පහලින් comment එකක් දාගෙනම යන්න....

Comment Box is loading comments...