ලේසියෙන්ම mp3 files cut කරගමුද..



ඔන්න යාලුවනේ . ගොඩ කාලෙකට පස්සේ තාම post එකක් දන්නා හම්බුනේ දන්නවනේ ගොඩක් busy වෙලා හිටියේ පොඩි වෙලාවක් ලැබුන ගමන් ඔකොල්ලොන්ගේ දැනුමට යමක් ගෙනව ,, අද ගේනවා ඉතාම easy app එකක්.. ඕන mp3 file එකක් මේකෙන් cut කරගන්න පුළුවන්,, අනික මේකේ options මරා easy..



1. මුලින්ම Software එක Open කර ගන්න.
2. Add Files Click කරන්න.
3. ඔයාල තෝරපු  සිංදුව Cut කරන්න අවශ්‍ය තැනට වෙනකම් Play කරල බලන්න.
4. ඔයාලට සිංදුව cut කරන්න අවශ්‍ය තැනින් සිංදුව Pause කරල Begin Click කරන්න.
5. සිංදුව දැන් අවශ්‍ය තැනට වෙනකම් play කර ආයෙත් Pause කරන්න. දැන් End කියන      Button එක Click කරන්න.
6. දැන් සිංදුව Stop කරන්න. නැත්නම් Cut කරන්න  බෑ.   
7. Cut කියන Button එක Click කරන්න. දැන් cut වුන සිංදුව ඔබට දැක ගත හැකිය.

පහලින් download කරගන්න
එහෙනම්  යාලුවනේ අදට bye..
Comment Box is loading comments...