අනුන්ගේ Skype චැට් හිස්ටරිය බලමුද?






මෙම ලිපිය ලබාදෙන්නේ අංයගේ පුද්ගලිකත්වය නැති කිරිමට නොව​,මෙවැනි මෘදුකාංග මගින් ඔබගේ පුද්ගලිකත්වය නැතිවන ආකාරය පහාදා දිමටයි.මින් පසුව ඔබ ඔබගේ පුද්ගලික තොරතුරු පිට තැනකදි පාවිච්චි කරයිනම් ඒවා වෙනත් කෙනෙක්ට ලබාගත නොහැකි වන ලෙස සැකසිමට ඔබ වගබලාගන්න​.

 අද ඔයාලට කියන්න යන්නේ... කොහොමද අනුන්ගේ Skype චැට් හිස්ටෝරිය බලන්නේ කියලා අනුන් ගේ විතරක් නෙමෙයි.තමංගේ එකේම උනත් බලගන්න පුලුවන් . ( හැබැයි චැට් හිස්ටෝරිය එයා ඩිලීට් කරලා තියෙන්න බෑ ). බොහොමයක් කැෆේ වල නෙට් භාවිතා කරන අයට වෙනම User Account (Like as- Net User,Cafe වගේ ඒවා තියෙනවා.) එහෙම ලොග් වෙලා කැෆේ වලින් කීදෙනෙක් ස්කයිප් ලොග් වෙනවද. ??????
හැබැයි, නිතරම ඉන්ටර්නෙට් යන හැම තිස්සේම ස්කයිප් ලොග් වෙලා ඉන්න නංගිලා ඉන්න අයියලාට නම් මේක වැදගත් වේවි. ( හැබැයි ඉතින් ඒ උදවිය චැට් හිස්ටෝරිය ඩිලීට් කලොත් තමයි වැඩේ වෙන්නේ.. )



මේක භාවිත කරලා...
Chat ඉතිහාසය
Contacts
SMS තොරතුරු
Voice Mail තොරතුරු බලා ගන්න පුළුවන්

මේක භාවිත කරන්න මේ මෘදුකාංග තියෙන්න ඕනේ...
Skype
NET Framework 

එහෙනම් මෘදුකාංගය බාගන්න මෙතනින් යන්න..

http://www.mediafire.com/download/ht5il3z1zfnfm2y/skype.rar
Comment Box is loading comments...