Windows 8/8.1 pc settings crash
windows 8./8.1 pc settings වැඩ නොකර යන එක ලොකු ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ මේ os use කරන අයට.. එක හඬ එකටම පිලියමයක් මෙන්න / your windows 8/8.1 pc setting menu is not working try this methods to fix that problem..
- මුලින් cmd එකේ admin run කරන්න ඊට පස්සේ cd කරන්න windows\system32 වලට ඊට පස්සේ මේ command එක copy past කරන්න cmd එකට..ඊට පස්සේ restart කරන්න / first run your cmd as a admin..after cd to windows system32 file..after copy and past below command .an restart the pc..
powershell -ExecutionPolicy Unrestricted Add-AppxPackage -DisableDevelopmentMode -Register $Env:SystemRoot\ImmersiveControlPanel\AppxManifest.xml
- තව පිලියමක් තියෙනවා ඕක වැඩ කලේ නැත්තන් එම cmd එකේම ඒ කියන්නේ system 32 admin ගෙන් run වෙච්ච එකට මෙන්න මේ command එක ගහන්න / if that one not work try this command that cd system 32 and run as admin cmd
sfc /scannow it get few minutes restart the pc
sfc /scannow එක ටික වෙලාවක් ගනී පස්සේ pc එක restart කරන්න

