Simple Animations හදමුද? ඔන්න අද ගෙනාවා Animation කරන්න ආස කට්ටියට Simple විදිහට Animations හදන්න Websites 5ක්....මේකෙන් හොඳම සයිට් තමයි Loxia Studio,Go Animate...එහෙනන් Animation එකක් හදාගන්නකෝ,අපි ගියා.... 1)GoAnimate 2)Dvolver 3)Sketchstar 4)Picasion 5)Gifpal