youtube වීඩියෝවක අන්තර්ගතය දැනගන්න
අපි ගොඩක් වෙලාවට youtube එකේ video එකක් බලන්න ගියාම අපි බලාපොරොත්තු වෙන අන්තර්ගතය video එකේ නැති වෙන අවස්තා තියනවා ඉතිං ඒක ගොඩක් කාලෙ නාස්ති වෙන වැඩක්නෙ.
ඉතින් ඔය youtube එකේ ඉන්නකොට පැත්තෙන් පොඩියට Thumbnail ආකාරයට පෙන්නන video බැලීමට පෙර එහි අන්තර්ගතය දැනගන්න,බලාගන්න පුලුවන්නම් අපිට කලින්ම තීරනය කරන්න පුලුවන් video එක බලනවද නැද්ද කියල. ඉතින් එහෙම බලාගන්න තිබ්බනම් කොච්චර පහසුද නේ. මම අද කියල දෙන්න යන්නෙ ඒ වැඩේ කරගන්නෙ විදිය තමා.
හැබැයි මේක Google Chrome භාවිතා කරන අයට විතරයි. එහෙනම් Chrome පාවිච්චි කරන අය පහත එකෙන් ගිහිල්ලා extension එක Browser එකට Add කරගන්නකො.
මෙතනින් යන්න
https://chrome.google.com/webstore/detail/video-preview/hmggjocpafbpjdhoknaneokaklekakeh?hl=en